- සංවර්ධන සමිති/කාන්තා ග්‍රාම සංවර්ධන සමිති පිහිටුවීම, ලියාපදිංචි කිරීම, පවත්වාගෙන යාම.
- ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය/ දිස්ත්‍රික්/ පළාත් බල මණ්ඩල සංවිධානය කිරීම, පිහිටුවා ලියාපදිංචි කිරීම, පවත්වාගෙන යාම.
- ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීම හා පවත්වාගෙන යාම.
- ග්‍රාම සංවර්ධනය උදෙසා වැඩසටහන් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම
- ග්‍රාමීය සංවර්ධනය උදෙසා පිහිටුවනු ලබන රාජ්‍ය හා රජය පිළිගත් දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සමග සම්බන්ධීකරණය.
- යම් චංචල හෝ නිශ්චල දේපළක් අත්පත් කරගැනීමට දැරීමට බද්දට හෝ කුලියට දීමට හෝ ගැනීමට, උකස් කිරීමට, විකිණීමට හෝ අන්‍ය ආකාරයකින් බැහැර කිරීම සහ ගිවිසුම්ගත කාලසීමාව අවසන් වූ වහාම ආපසු මුල් ආයතනයටම පවරා ගැනීම.
- රජයේ ප්‍රතිපත්ති හා ප්‍රමුඛතාගත ග්‍රාමීය වැඩසටහන් ග්‍රාම සංවර්ධන සමිති හරහා සමාජගත කිරීම.
Scroll to top