ගරු ආණ්ඩුකාරවර

රොෂාන් ගුණතිලක මැතිතුමා

ප්‍රධාන ලේකම්

ධම්මිකා කේ. විජේසිංහ මිය

ලේකම්තුමිය

කේ .චම්පා .එන් .පෙරේරා මිය

අධ්‍යක්ෂ (ග්‍රා.සං.)

දිනේෂා කුමාරි රාජපක්ෂ මිය

නවතම පුවත්

நோக்கு

மேல் மாகாணத்தில் ஆன்மீக, பொருளாதார மற்றும் பௌதீக வளங்களைக் கொண்ட கிராமிய சமூகத்தை உருவாக்குதல்.

செயற்பணி

மேல் மாகாணத்தில் உள்ள கிராமப்புற மக்களின் வாழ்க்கை தரத்தை உயர்த்துவதற்கு தேவையான பௌதீக மற்றும் மனித வளங்களை வழங்குவதன் மூலமும், சமூக அடிப்படையிலான அமைப்புகளை வலுப்படுத்தி கிராம மற்றும் நகர அமைப்புகளுக்கு இடையிலான ஏற்றத்தாழ்வைக் குறைத்தல்.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ග්‍රාම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලතල පළාත් සභාව වෙත පවරා ඇති අතර 2013 අංක 02 දරණ ග්‍රාම සංවර්ධන ප්‍රඥප්තිය මගින් බස්නාහිර පළාතේ ප්‍රජා සංවිධාන මෙහෙයවීම හා අධීක්ෂණය ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති සුවිශේෂි වගකීමකි.